Home > Artist/Harsha Withanage >Song/Sandanari
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sandanari Chords

Harsha Withanage

Last Played 27/01/2026 14:06
Play Count 17608 Contributor: Narada Amarasinha
View +1 more Harsha Withanage Chords
Chord Diagrams for 'Sandanari' song:

[ Intro ]
----------------------------------------------------------
|F#   |-  |-  |Bbm  |
|Ebm  |-  |B  |-    |

[Chorus]
----------------------------------------------------------
F#            Abm       G#m          C#
හුස්මේ සැමදා රැඳුණා සදැණාරි උපමා මැවුණා
F#            Abm    G#m                  C#
වැස්සේ සිතුසේ තෙමුණා කිඳුරාවි මනසේ ඇඳුණා
      G#m    A#m     B                C#     D#m
නෙතු යාවි බැඳීලා සදා හීන ගානේ රැයෙහි පවා
      G#m    A#m     B               C#     F#
සඳ සේයා වතෙහි මවා පිණි සිතේ දැනේවි කථා

[ Inter ]
----------------------------------------------------------
|F#   |-  |-  |Bbm  |
|Ebm  |-  |B  |-    |

[ Verse 1 ] 
----------------------------------------------------------
   F#                Bbm
සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා 
E6                  F#
රෑක මඳනල ගවසා
   F#                E6
හැඟුම් රංචු වීලා රැයේ පිණි පීරා
B                  F#  
මීන ඇසිපිය සලලා
   E6                 B                  G#m
සිතු හැඟුම කොඳුරා සදා මටම ලැබෙන නාරී  
          B
සදා මගේ වීලා
      G#m    Bbm     B                C#     D#m
නෙතු යාවි බැඳීලා සදා හීන ගානේ රැයෙහි පවා
      G#m    Bbm     B               C#     F#
සඳ සේයා වතෙහි මවා පිණි සිතේ දැනේවි කථා

[ Inter ]
---------------------------------------------------------
| F#   | -   |Bbm  | - | 
| Abm  | -   |Bbm  | - | 
| Abm  | Bbm |B    |-  |
|C#    |-    |F#   |-  | 

[ Verse 2 ]
----------------------------------------------------------
  F#              Bbm
රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා
E6                 F#
සේද රතධර මුමුණා
   F#              E6
රැයේ නින්දේ පායා මැවී දුන්නු සේයා
B                  F#
දෑත සසරේම අමුණා
 E6                   B                  G#m
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙන නාරී
          B
සදා මගේ වීලා
      G#m    Bbm     B                C#     D#m
නෙතු යාවි බැඳීලා සදා හීන ගානේ රැයෙහි පවා
      G#m    Bbm     B               C#     F#
සඳ සේයා වතෙහි මවා පිණි සිතේ දැනේවි කථා
        


1 More Songs by Harsha Withanage:

  • Sandanari ★ 17608 Hits